Home Page

Friday, July 30, 2021

මෙකක්ද මේ හැමෝම කතාවෙන Success Lanka කියන්නේ

➤Success Lanka APP එක මොකක්ද?

Success Lanka App එක කියන්නෙ ඔයාලගෙ එදිනෙදා රීලෝඩ්/ දුරකතන බිල්පත් / ජල හා විදුලි බිල්පත් / ජීවිත රක්ෂණ වාරික / eZCash / mCash වැනි සියලුම සේවාවන් එකතු කොට සෑදුනු app එකක්.

මෙහි විශේෂත්වය වන්නෙ ඔයාල ගෙවන ජල හා විදුලි බිල්පත් හැරුනු කොට අනෙකුත් සියලුම සේවාවන් සදහාම ඔබට විශේෂ දීමනා හිමිවීමයි.

ඒ වගේම මෙම සේවාව ඔබට පැය 24 පුරා ලබාගැනීමට හැකි අතර ඔබගේ පමනක් නොව අන් අයගේද රීලෝඩ් හා බිල්පත් ගෙවීම් ආදිය සිදුකල හැක.

➤Success Lanka පිරමීඩ ව්යාපාරයක්ද?

➣මේ දවස් වල ගොඩදෙනෙක් අපෙන් අහන සහ සමාජ මාද්ය ඔස්සේ අපට දක්නට ලැබෙන ප්රශ්නයක් තමයි මේක. ඉතින් මොකක්ද මේ පිරමීඩ කියන්නෙ?

➣මෙය ලොව කිසිදු රටක කිරීමට නොහැකි ව්යාපාරික ක්රමවේදයක් වන අතර මෙය Marketing වල වැරදි බාවිතයක් වේ. ඒ වගේම එයට අනිවාර්යයෙන් සාමජිකයක් බදවා ගැනීම සිදුකල යුතු අතර ලැබෙන භාන්ඩ හෝ සේවාව බොහෝ විට ඉතා ඉහල අගයක් ගනී. ( Rs 15,000/- ක වෙලදපොල වටිනා භාන්ඩ Rs 75,000/- වැනි මුදලකට විකිනීම ) ඒ වාගේම එය කුමන හෝ අවස්තාවක නවතින අතර ඉහල සිටින පිරිස ඉතා විශාල මුදලක් උපයන අතර පහල සිටින අය කිසිදු ආදායමක් නොමැතිව නොවටිනා භාන්ඩය සමග මුදල් නැති කර ගනී.

කෙටියෙන් පිරමීඩ ව්යාපාර ගැන හැදින්වීමක් කලේ. දැන් බලමු Success Lanka ඇත්තටම පිරමීඩ ව්යාපාර ගනයට අයිතිද කියල....

නොමිලේ ලැබෙන සේවාවක්ද?

නැහැ. මෙම සේවාව සදහා රු 1500/- මුදලක් ආයතනය ලබාගන්නා අතර එයින් රු 500/- මුදලක් නැවත ඔබ විසින් සකසන ගිනුමට ලබාදෙයි. එයින් ඔබට මෙම සේවාව පරිබෝජනය කල හැක. මෙය සේවාවන් සැපයීම වෙනුවෙන් මිස ආයෝජනයක් නොවේ.

මෙය වසරක කාලයක් සදහා පමනක් වන අතර නැවත සේවාව ලබාගැන්මට අවශ්‍යනම් නැවත රු 1500/- ගෙවා ඔබගේ ගිනුම ක්‍රියාත්මක කරගත යුතුවේ.

➤ආයෝජනයක් තිබේද?

➣නෑ. මෙහි කිසිම ආයෝජනයක් නෑ.මොකද අපි Develop කරපු මේ All in one service app එක සදහා කිසිදු කෙනෙකුගෙන් ආයෝජන අපට අවශ්ය නැත. අපි මෙම App එක වසරක් පාසා නැවත නැවත renew කරගැනීමට හැකි පරිදි Rs 1500/- මුදලකට වසරක කාලයකට මෙහි සේවාවන් ලබාගැනීමට ලබා දෙයි.

ඔබ අපගේ සේවාව වසරක් සදහා Rs 1500/- ක් ගෙවා ලබාගත් මොහොතේම අප ඔබගේ Reload ගිනුමට Rs 500/- නැවත ලබාදෙයි. එසේ ලබා දෙන්නේ ඔබට අපගේ සේවාවන් එම මොහොතේ සිටම ලබාගැනීමට හැකිවන පරිදියි. ආයතනය ඉතිරි Rs 1000/- ( Service charge ) සේවා වැඩිදියුණුව හා ආයතනයේ නඩත්තුව සදහා ලබාගනියි.

මින් ඔබට පැහැදිලි වනවා ඇති මෙම මුදල ආයෝජනයක් නොව ඔබ අපගේ සේවාවන් පරිභෝජනය වෙනුවෙන් App එක වසරක් සදහා මිලදී ගැනීමකි.

➤මෙම සේවාව වෙබ් අඩවිය ඔස්සේද බාවිතා කල හැක. Click Here ඒ සඳහා ඔබ පහතින් ලියාපදිංචි වී සිටීම අනිවාර්ය වේ.


➤App එක එම මුදලට නොවටින සේවාවක්ද?

➣ අප බොහෝ සේවාවන් මෙම app එක තුලින් ඔබට කරගැනීමට අවස්ථාව සලදී ඇති අතර වෙලදපොල මිලට වඩා යම් මුදල් අඩුවෙන් ඔබට සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දී ඇත.

Eg- Mobitel Rs 100/- reload ➡️ Rs 96/-

      Dialog Rs 100/- reload ➡️ Rs 98/-

මෙලෙස බොහෝ සේවාවන් අප app එකෙහි ඇති අතර එවා සදහා වෙන් වෙන්වූ discount ලබාගැනීමට හැකියාව පවතී.

ඒ වගේම මෙය ඔබට පැය 24 ඕනෑම වේලාවක සේවාව ලබාගැනීමට හැකි අතර තත්පර 5 - 10ත් අතර ක්රියාත්මක වේ.

➤ මොකක්ද මේ Referral කතාව?

➣ලංකාවේ බොහෝ දෙනෙකු මෙම Referral Marketing හදුන්වන්නේ පිරමීඩ ලෙසයි. එහෙනම් මොකක්ද මේ Referral Marketing කියන්නෙ..

Referral Marketing කියන්නෙ බොහෝ ප්රබල ප්රවර්ධන මාර්ගයක්. මෙය මේ වනවිට ලෝකයේ බොහෝ වෙබ් අඩවි තමන්ගේ සේවාවන් ප්රවර්ධනයට මෙය යොදවා ගනී.

Referral යනු කට්ටිය එකතු කිරීමක් නොවේ. එනම් තමන් පරිභෝජනය කරන සේවාව ගුනාත්මක හෝ එයින් තමාට වගේම යම් අයෙකුට එය වැදගත් වේ නම් එය යම් කෙනෙකුට Recommend කිරීමයි. එසේ Recommend කරන අයට යම් කොමිස් මුදලක් ලබාදීම Referral Marketing වේ.

ඉතින් Success Lanka අපිත් අපේ මේ App එක ප්රවර්ධනය සදහා advertising නොකරන අතර Referral Marketing ක්රමවේදය ප්රවර්ධනය සදහා යොදාගෙන තිබේ.

එනම් ඔබ අපේ App එක යම් කෙනෙකුට Recommend කර ඔහු හෝ ඇය වසරක් සදහා සේවාව මුදල් ගෙවා ලබාගතහොත් Rs 300/- කොමිස් මුදලක් Recommend කල අයට ලැබේ.

➤Referral කිරීම අනිවාර්යද?

➣නැහැ

බොහෝ දෙනෙකු මෙය අනිවාර්යයෙන් කලයුතු දෙයක් ලෙස හදුන්වා දෙයි. අප මෙය සමාජමාද්ය ඔස්සේ බොහෝලෙස දකියි.

Referral කිරීමක් හෝ කට්ටිය එකතු කිරීමකින් තොරව අපගේ සේවාවන් පමනක් පරිභෝජනය කිරීමට හැකිවේ. එසේ Referral කල හෝ නොකලා කියා සේවාවන් වල කිසිදු වෙනසක් සිදු නොවේ.

➤Referral ආදායම ඉහලටත් ගෙවනකොට පිරමීඩ වෙනව නේද?

➣ නැහැ.

ඕනෑම ආයතනයක නිශ්පාදිත භාන්ඩයක් හෝ සේවාවක් කෙලින්ම අවසාන පාරිභෝගිකයාට ලබාදිය නොහැක. ඒ වෙනුවෙන් ආයතනය තුල බොහෝ සේවක පිරිසක් මෙන්ම Advertising ආයතනයක්ද පවතී. කුමක් හෝ ක්රමවේදයක් ඔස්සේ ආයතනයේ Sales Team එක කරන Sales වලින් තමයි කලින් කිව්ව සේවක පිරිස මෙන්ම ආයතනයද පවත්වාගෙන යන්නෙ. ඉතින් sales team එක කරන sales වලින් ආයතනයේ කම්කරුවන්ගේ සිට ආයතන ප්රධානියා දක්වාම ආදායම පහල සිට ඉහලට ගලායයි. එහිදී පහල සිට ඉහලට ගලායාමේදී කම්කරුවන්ට ඉතා අඩු මුදලකුත් ඉහල පිරිසට වැඩි වේතනකුත් ලැබේ.

ඉතින් අපිත් ඒ විදිහට වෙන්නෙ නැතුව අපි අපේ App එල promote කරන්න Team එකක් විදිහට මහන්සිවෙන ඔයාලට Rs 200/-, Rs 100/-, Rs 50/-, Rs 25/- ආදී ලෙස සමස්ත sales team එකටම අපි කොමිස් මුදලක් ලබා දීල තියෙනව. මේ ඔක්කොම ගෙවීම් කරන්නෙ ආයතනය වසරක් ඔබට සේවාව සැපයීම වෙනුවෙන් ගන්න Rs 1000/- න්. මේ විදිහට අපේ sales team එකටම කොමිස් මුදල් ලබාදීමෙන් පසු ආයතනයේ පැවැත්මට ලබාගන්නේ Rs 200/-කි.

සාමාන්ය ආයතනයක් 40% - 70% අතර ලාභයක් ලබන අතර අප 80% ප්රමානයක් අපගේ sales team එක හෙවත් App එක promote කරන අය අතර ලබා දෙයි.

➤මෙහෙම සේවාවන් වලට Discount දෙන්නෙ මිනිස්සුගෙන් සල්ලි අරන් ආයෝජනයක් කරලද?

➣ නැහැ , මුලින් කිව්වා වගේ අපි කෙනෙකුගේ මුදල් එකතු කිරීමක් නොකරන අතර කිසිදු ආයෝජනයක් වෙනුවෙන් මෙය නොකරයි.

ඔබ නොදන්නවා ඇති සාමන්ය communication එකකින් ඔබ reload එකක් ලබාගත් පසු එම communication එකට එය වෙනුවෙන් යම් කොමිස් මුදලක් හිමිවන බව. එසේ Communication එකක කරන ක්රියාවලියම අප ඔබට මෙම App එක ඔස්සේ ලබාදී තිබීමෙන් එම Discount ඔබට හිමිවේ.

ඉහත ඔබ වෙනුවෙන් ප්රධාන කරුනු කිහිපයකට පිලිතුරු ලබාදී ඇති අතර එයින් ඔබටම තේරුම් ගත හැකිවේ යැයි අපි සිතමු. මොකද අප විසින්ම අප ආයතනය පිලිබදව වරිතසහතික ලබාදී ඔබ තුල එක් මතයක් ඇතිකිරීමට කිසිදු අවශ්යතාවයක් නොමැති අතර ඔබ මෙයින් යම් සේවාවක් ලබාගනියිද? එයින් ඔබ සෑහීමකට පත්වේද? ඔබ යම් කෙනෙකුට මෙය recommend කරයිද? මේ සියල්ලම ඔබ විසින්ම තීරනය කල යුතු කරුනු වේ.

ඒ වාගේම මෙය ඔබට අනවශ්ය සේවාවක්නම් ඊලග වසරේ නැවත Renew නොකර සිටීමටද ඔබටම හැකියාව ඇත.

➤කොහොමද රෙජිස්ටර් වෙන්නේ..?

Successlanka

ඉහත link එක Click කර ඔබගේ තොරතුරු නිවැරදිව ඇතුලත් කර ලියාපදංචි වන්න.ලියාපදිංචිය සම්පුර්න කර දින 2ක් ඇතුලත ඔබගේ ගිණුම සක්රීය කර ගැනීමට වග බලාගන්න, එසේ නොවන ගිණුම් ස්වයංක්රීයව පද්ධතියෙන් ඉවත් වනු ඇත.

ලියාපදිංචිය සම්පුර්න කර දින 2ක් ඇතුලත ඔබගේ ගිණුම සක්රීය කර ගැනීමට වග බලාගන්න, එසේ නොවන ගිණුම් ස්වයංක්රීයව පද්ධතියෙන් ඉවත් වනු ඇත.

ඔබ දැනටමත් මෙම සේවාව බාවිතා කරන කෙනෙක්නම් නැවත මෙහි ලියාපදිංචි වීමෙන් වලකින්න


Success Lanka Team.


How to activate success Lanka account
ඔබගේ ගිණුම සක්රීය කරගන්නා අකාරය දැනගැනීම සඳහා මෙතැන් Click කරන්න







No comments:

Post a Comment